චීන ජනාධිපති මෛත්‍රීට නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කරයි

0
270

චීන ජනාධිපති ෂී ජිංපින් මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබෙනවා.

මෙරට චීන තානාපති කී සෙන්හොංග් මහතා ඊයේ (30) පෙරවරුවේ හිටපු ජනාධිපතිතුමාගේ නිල නිවසේදී චීන ජනාධිපතිවරයාගේ සුබ පැතුම මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂ සභාපතිතුමන්ගේ නව වසරේ සුභ පැතුම්‍ද හිටපු ජනාධිපතිවරයාට සහ ශ්‍රිලංකා නිදහස් පක්ෂය වෙත පිරිනැමූ බව සඳහන්.

එමෙන්ම මෙරට චීන තානාපති කී සෙන්හොංග් මහතා සහ හිටපු ජනාධිපතිවරයා අතර පැයක පමණ සුහද සාකච්ජාකද නිරත වී තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here