Friday, September 20, 2024

චීන පොහොර නැවට ගෙවන්න කෝටි 1300 ක් තබා සත 300ක් වත් ගෙවන්න බැරි තැනට රට පත් වෙලා – දයාසිරි

ප‍්‍රතික්ෂේප කරන ලද පොහොර නෞකාව සදහා රුපියල් කෝටි 1300 ක් වන්දි ගෙවීමට තබා සත 300ක් වත් ගෙවිය නොහැකි තත්වයකට රට පත්ව ඇති බව රජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ගෙවනු ලබන වන්දි මුදල් අදාල වරදට වගකිවයුතු පුද්ගලයන්ගෙන් අයකර ගත යුතු බවද පවසන ඇමතිවරයා රටේ ධනයෙන් එවැන් මුදලක් ගෙවීම ජාතික අපරාධයක් බවද කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles