චීන පොහොර සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 8 ක වන්දියක් ඉල්ලා සිංගප්පූරුවෙි නඩු දමයි

0
412

ශ්‍රී ලංකාවට කාබනික පොහොර තොගයක් එවන ලද චීන සමාගම විසින් එම නෞකාව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවතට ගෙන ගොස් තිබේ.

ඔවුන් තමන්ගේ පොර තොගය ශ්‍රී ලංකාවේ භාර නොගැනීම හේතුවෙන් සිදු වූ අලාභය ඉල්ල ඉල්ලමින් සිංගප්පූරුවේ බේරුම්කරණය මධ්‍යස්ථානයකට පැමිණිලි කර ඇත.

ඩොලර් මිලියන 8ක වන්දි මුදලක් ඔවුන් ඉල්ලා ඇති අතර නැව් ගාස්තු හා නඩු ගාස්තුද ශ‍්‍රී ලංකා රජයෙන් අයකර දෙන ලෙස ඉල්ලා ඇත.

එම කාබනික පොහොර තොගයේ අහිතකර ක්‍ෂුද්‍ර ජීවීන් සිටින බවට හෙලිවීමෙන් පසු ශ්‍රී ලංකාව එම පොහොර තොගය භාරගැනීම ප්‍රතික්ෂේප කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here