පුවත් චීන යුවතියගෙන් ඇරඹි ගමන දෙලක්ෂයට ලඟා වෙයි…. By ciawpdev - June 5, 2021 0 688 FacebookTwitterPinterestWhatsApp මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අද (05) දිනයේ සවස් භාගය වන විට නව ආසාදිතයින් 2,280ක් හඳුනා ගැනීමත් සමගය. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 201,534 දක්වා ඉහළ ගොස් තිබේ.