Saturday, November 2, 2024

චීන විදේශ ඇමැති අද දිවයිනට

දෙදින නිල සංචාරයක් සඳහා චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා අද දිවයිනට පැමිණෙනවා.

චීන – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම ද මීට සමගාමීව සිදුවන බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් සටහනක දැක්වෙන්නේ.

ඒ බව චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles