චීන සහල් ගන්න සාකච්ඡා පවතිනවා

0
278

චීනයෙන් ලබා ගැනීමට නියමිත සහල් මෙට්‍රික් ටොන් මිලියනය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

එසේම එසේ ගෙන්වීමට නියමිත හාල් නියත වශයෙන්ම කාබනිකව නිෂ්පාදනය කළ හාල් නොවන බවත් ඔහු පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here