Thursday, December 26, 2024

චීන සීචුවාන් පළාතේ භූ කම්පනයක් ඇතිවේ

චීනයේ මධ්‍යම සීචුආන් පළාතේ රික්ටර් පරිමාණ 5.3ක භූ කම්පනයක් ඇති වී තිබෙන බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

මෙම භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපොළ හානියක් පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා නොවෙයි.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles