චීන සේවකයන් ජල සමිපාදන මණ්ඩලයට අයත් නල මාර්ගයකින් කොළඹ වරාය හරහා පෝර්ටි සිටියට ජලය අරගෙන !

0
502

මෙරට කොළඹ වරාය හරහා පෝර්ට් සිටිය වෙත ප්‍රවේශ මාර්ගයක් සකස් කරමින් සිටින චීන සමාගමක සේවකයන් විසින් ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් නල මාර්ගයකින් වංචනිකව ජලය ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇත.

මෙය හෙළිව ඇත්තේ එම සමාගමේ සේවකයන් වරායේ නැගෙනහිර පර්යන්තය දෙසින් නීති විරෝධි ආකාරයට වැළි වළක් කපා ඉන් වැලි ගැනීමක් පිළිබදව ආරම්භ කර ඇති විමර්ශනයකදී වේ.


මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී නීති විරෝධී අයුරින් නළ භාවිත කොට හොරෙන් ජලය ලබා ගන්නා ආකාරය බලධාරීන්ට නිරීක්ෂණය වී ඇත.

මේ වනවිට අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇති බවද දැනගන්නට ඇත

Unusuma.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here