චීන හමුදාවෙන් පරිත්‍යාග කළ සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 03 මෙරටට

0
283

තවත් සයිනොපාමි එන්නත් මාත්‍රා ලක්ෂ 23 ක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවෙිය.ඒ, චීනයේ බෙයිජින් නුවර සිට ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් ය.

ඒ අතර චීන මහජන විමුක්ති හමුදාව විසින් මෙරට හමුදාවට පරිත්‍යාග කළ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 03ක් ද වේ.

එම එන්නත් භාර ගැනීමේ අවස්ථාවට යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here