චීවරය දාගත්ත සමහර හිස් හුඹස්වලට පණ දෙන්න එපා. නිදැල්ලේ ඉන්න අරින්න – චමීර පෙරේරා

0
327

ඉස්ලාම් අන්තවාදය ගැන, යළි ප්‍රහාරයක් සම්බන්ධයෙන් භික්ෂුවක් විසින් කර තිබෙන කරුණු දැක්වීම ගැන ඉස්ලාම් ආගමික නායකයින් කම්පා වී ඒවාට ප්‍රතිචාර දැක්වීමට උත්සහ නොකළ යුතු අතර ඒවාට නිදැල්ලේ යාමට ඉඩ දිය යුතු බව එක්සත් පුරවැසි සන්ධානයේ චමීර පෙරේරා මහතා පවසයි. උන්වහන්සේ යළිත් සිදුකරමින් සිටින්නේ පසුගිය කාලය තුළ කරගෙන ආ වැඩපිළිවෙල වන අතර සාතිශය බහුතරයක් බෞද්ධයන්ගේ මතය උන්වහන්සේගෙන් නිරුපණය නොවනබව ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here