චෙන්නායි සුපර් කිංග්ස් ජය ලබයි

0
322

ඩුබායිහි පැවැති පළමු තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල පරාජය කරමින් ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට මහේන්ද්‍ර සිං දෝණිගේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්වුණා. 

පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 06 ක් දැවී ලකුණු 156 ක් රැස්කළා. 

එම ඉලක්කය හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 දි කඩුළු 08 ක් දැවී රැස්කර ගත හැතිවූයේ ලකුණු 136 ක් පමණයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here