චෝදනා පිළිගන්නාවා

0
323

ශ්‍රීලනිපය යනු බෝඩ් ලෑල්ලක් හෝ ඩාර්ලි පාරේ ගොඩනැඟිල්ලක් හො නොවන බවට නැඟෙන චෝදනා පිළිගන්නා බවත් එම චෝදනා පිළිඅරගෙන,ගැටළු තේරුම් අරගෙන සමගියෙන් කටයුතු කිරීමට සූදානම් බවත් ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

මේ හේතුවෙන්  ඒකාබද්ධ විපක්ෂයේ සියලුදෙනාට ශ්‍රීලනිපය සමග එක්වන ලෙස ආරාධනා කරන බවත්,සහයෝගයෙන් යුතුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේ අද(23)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here