ජංගම දුරකථන මිලත් ඉහළට

0
652

ඇමරිකානු ඩොලරය ඉහළ යාම හේතුවෙන් දුරකථන සහ උපාංගවල මිල 30%කින් ඉහළ යන බව ලංකා සෙලියුලර් වෙළෙඳුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සමිත් සෙනරත් ප්‍රකාශ කළේ මිල පරාසයන් ඉදිරියේදී තම සංගමය අයත් වෙබ් අඩවියට මුදා හැරීමට කටයුතු කරන බවයි.

ඩොලරයේ සිදු වූ වෙනස්කම මෙම මිල ඉහළ යාමට හේතු වී ඇති බව ඔවුන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here