ජගත් මානව හිමිකම් කවුන්සිලයට හෝ වෙනත් ජාත්‍යන්තර පාර්ශවයන්ට අවශ්‍ය පරිදි වත්මන් රජය සිරකරුවන් සම්බන්ධයෙන් තීන්දු ගන්නේ නෑ

0
281

ජගත් මානව හිමිකම් කවුන්සිලයට හෝ වෙනත් ජාත්‍යන්තර පාර්ශවයන්ට අවශ්‍ය පරිදි වත්මන් රජය සිරකරුවන් සම්බන්ධයෙන් තීන්දු නොගන්නා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

ඔහු මේ බව කියාසිටියේ අම්බලන්ගොඩ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත් අදහස් දක්වමිනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here