ජනතාවගේ ස්වයං පාලනය ගැන විපක්ෂයෙන් ප්‍රශංසා

0
297

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ආණ්ඩුව විසින් සංචරණ සීමා පැනවීමක් සිදුනොකරන අවස්ථාවක ජනතාව ස්වයං නිරෝධායනයකට යොමු වීම හරහා වසංගතය පාලනය කිරීමට හැකිවනු ඇති බවට සමගිජනබලවේගය පෙන්වා දෙනවා.

මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතායි මේ බව කියා සිටියේ. කොවිඩ් වසංගතය පාලනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සහයන් අසාර්ථක වී ඇති බවද මන්ත්‍රීවරයා මෙහිදී සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here