Monday, December 23, 2024

ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතුයි – නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

ලබන බ්‍රහස්පතින්දා සිට එළඹෙන දීර්ඝ සති අන්තය නිමවන තෙක් ජනතාව වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් පෙන්වා මේ සම්බන්ධයෙන් සැලකිල්ලට ගෙන විනෝද ගමන්වල නිරත නොවී නිවසේම රැදීම සිටීම වඩාත් යෝග්‍ය බවත් එසේ නොමැතිව ජනතාව වගකීමෙන් තොරව කටයුතු කළ හොත් ලබාදී ඇති නිදහස තවදුරටත් පවත්වාගෙන යාමේ ගැටලු ඇති විය හැකි බවත් කුඩා කුඩා පොකුරු නිර්මාණය වී ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles