ජනතාව හාමතේ, වහාම ඉල්ලා අස්වී ජන්දයක් තියන්න – සජිත්

0
316

මේ රට තවත් බංකොලොත් තත්ත්වයට ඇද නොදමා වහාම ඉල්ලා අස්වී ජනවරම විමසා නව පාලනයකට ඉඩ ලබා දෙන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද ඉල්ලීමක් කළේය.

මේ වනවිට ජනතාව හාමතේ සිටින බවත්, ජනතාවගේ අවශ්‍යතා හදුනාගැනීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බවත් විපක්ෂනායකවරයා කීය.

ඒ අනුව වහාම මැතිවරණයක් පවත්වන ලෙසද ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here