Wednesday, September 25, 2024

ජනතා තීන්දුවෙන් මම අඩියක් පස්සට ගියා – සජිත්

වසර දෙකකට පෙර අවස්ථා දෙකකදී ජනතා තීන්දුව අභියස තමන් පසු බෑමට ලක්වු බවත් එහි ප්‍රතිඵලය අවසනාවන්ත ලෙස අද බුක්ති විදීමට සිදුව ඇත්තේ අහිංසක ජනතාවට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 

ඔහු මෙම අදහස් පළ කළේ රත්නපුර ප්‍රදේශයේ පැවති සමගි විහිදුම් බලගනයේ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles