ජනපතිගෙන් අමෙරිකාවේදී ගෝඨාගෙන් කතා 3ක්

0
573

එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුවේ දෙවන දින පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රධාන දේශනය සිදුකිරීමට නියමිතය.එමෙන්ම 23 වැනිදා පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී මෙන්ම 24 වැනිදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහල මටටමේ සංවාදයේදී ද ජනාධිපතිවරයා අදහස් පළ කිරීමට සැලසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here