ජනපතිගේ තීරණ පිළිබඳ විදෙස් විශේෂඥයන්ගෙන් පැසසුම්

0
318

සෞඛ්‍ය සම්පන්න හා තිරසර ආහාර පද්ධතියක් සඳහා ශ්‍රී ලංකාව ගත් තීරණය පිළිබඳව සිය ප්‍රසාදය පලකරන බව ඉන්දීය ආහාර හා කෘෂිකර්මවේදය පිළිබඳ විශේෂඥ දේවින්දර් ශර්මා මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ ආහාර වැඩපිළිවෙළ, සෞඛ්‍ය සම්පන්න තිරසර හා සාධාරණ ආහාර පද්ධතියක් කරා යාමේ අවශ්‍යතාව හඳුනාගැනීමටත් පෙර, ශ්‍රී ලංකාව ඒ සඳහා යොමු වී ඇති බව එතුමා සතුටින් කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here