ජනපතිගේ පත් කිරීම්වලට විරෝධය.. නිමල්-සුසිල් අමාත්‍යංශ ලේකම්ලා එපා කියති..

0
594

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ලේකම්වරුන් බාර ගැනීම සුසිල් ප්‍රෙම්ජයන්ත් හා නිමල් සිරිපාලද සිල්වා යන ඇමතිවරුන් විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් පත් කරන ලද ලේකම් උදය සෙනෙවිරත්න මහතාද ඇමති රාජිත සේනාරත්න විසින් ප‍්‍රතික්‍ෂෙප කර තිබින.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් ලෙස පීගඑස්ග විතානගේ මහතාද, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශ ලේකම් ලෙස ශිරානි වීරකෝන් මහත්මියද ජනාධිපතිවරයා විසින් පත් කර තිබින.

මෙම ඇමතිවරුන්ගේ විරෝධය හේතුවෙන් මේ වන තෙක් ලේකම්වරුන් වැඩ බාරගෙන නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here