Tuesday, December 24, 2024

ජනපතිවරු 24ක්!

2024 ජනාධිපතිවරණය සඳහා ඊයේ (08) දිනයේදී තවත්   අපේක්ෂකයින් දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ දක්වා අපේක්ෂකයින් 24 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවය.

Related Articles

Latest Articles