Saturday, September 21, 2024

ජනපති ආර්යා අයෝමා රාජපක්ෂගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියගේ  මව, පද්මා දේවි පීරිස් මහත්මිය අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ දී අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ෆ්‍රෙස්නෝ හිදී යි.

මිය යන විට පද්මා දේවි පීරිස් මහත්මියගේ වයස අවුරුදු 89කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles