“ජනපති ආලෝචනය” ග්‍රන්ථය ජනපතිට පිළිගන්වයි

0
273

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සම්පාදිත “ජනපති ආලෝචනය” ග්‍රන්ථය අද (04) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්විණ.

ගත වූ දෙවසරක කාලය තුළ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රායෝගිකත්වය පිළිබඳ ග්‍රන්ථය මගින් විශ්ලේෂණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here