පුවත් ජනපති- ඉන්දීය විදේශ ලේකම් හමුව ඇරඹෙයි By ciawpdev - October 5, 2021 0 286 FacebookTwitterPinterestWhatsApp ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර නිල හමුව මේ වනවිට පැවැත්වෙනවා. ඉන්දීය විදේශ ලේකම්වරයා ඊයේ දිනයේදී අගමැතිවරයා සහ ද්‍රවිඩ පක්ෂ නියෝජිතයන්ද හමුවුණා.