පුවත් ජනපති නැවත පැමිණේ By ciawpdev - December 15, 2021 0 308 FacebookTwitterPinterestWhatsApp පෞද්ගලික සංචාරයක් සදහා සිංගප්පූරුව බලා පිටව ගොස් සිටි ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා ඊයේ මධ්‍යම රාත්‍රියේ නැවත දිවයිනට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා ඇතුලු පිරිස ඉකුත් 13 වනදා සිංගප්පූරුව බලා පිටව ගොස් තිබුණා.