ජනපති සමග මහින්දත් යයි…!

0
716

ජනාධිපතිවරයා ජුලි 13 වැනි දින ඉල්ලා අස්වීම් ලිපිය බාරදීමට නියමිතව ඇති අතර

කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට මහින්ද අරමවීර තීරණය කර තිබෙනවා. ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ යූරියා පොහොර තොගය නිල වශයෙන් භාරගැනීමෙන් අනතුරුව අද පෙරවරුවේ තමන් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ. 

අද පෙරවරු 10 ට පමණ කොළඹ වරායේදී මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේගෙන් එම පොහොර තොගය නිල වශයෙන් අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතව තිබෙනවා. 

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරු ඊයේ දිනයේදී ඉල්ලා අස්වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here