ජනපති සිංගප්පූරුවට යයි. එහිදී අස්වීම නිවේදනය කරන බව කියයි.

0
395

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය සිංගප්පූරුවට ලගාවීමෙන් පසුව ලබා දෙන බවට ප්‍රකාශ කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. 

අද පැවති පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබඳ පක්ෂ නායකයන් වෙත කතානායකවරයා විසින් දැනුම් දුන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ඊයේ පැවසුවේ. 

නමුත් ජනපතිවරයා යාමට නියමිතව සිටි ගුවන් යානය සාමාන්‍ය ගුවන් යානාවක් නිසා එහි සංචාරය ප්‍රතික්ෂේප කර ඇති ජනපතිවරයා, පුද්ගලික ගුවන් යානයකින් සිංගප්පූරු චංගි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත යාමට නියමිත අතර ඉන්පසු ඩුබායි බලා ගමන් කරනු ඇති.

රාජ්‍ය තාන්ත්‍රික ලිපියක් කුමන මොහොතේ කෙසේ ඉදිරිපත් කරන්නේද යන්න ජනතාව තුළ සැකයක් මතුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here