පුවත් ජනපති සියලුම පක්ෂ කොළඹට කැඳවයි… By Manorama Weerasinghe - January 25, 2023 0 428 FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් හෙට පස්වරු 4.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.