ජනපති හමුවූ යොහානි

0
320

ජාත්‍යන්තරයේ ජයකෙහෙළි නැංවූ මෙරට යොවුන් ගායන තරුව වන යොහානි ද සිල්වා ඊයේ (17) පස්වරුවේ සිය මවුපියන්ද සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ මිරිහාන නිවෙසේදී සිදුවූ මෙම හමුවේදී ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙනයෑමට යොහානි කළ  මෙහෙවර ජනාධිපතිවරයා අගය කර ඇයගේ අනාගත සාර්ථකත්වය වෙනුවෙන් සිය සුබපැතුම්ද එක්කර ඇති බව සඳහන් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here