ජනපති UN අමතද්දී ඇමරිකාවෙි ශ‍්‍රී ලාංකිකයන් පිටත විරෝධතා..

0
298

ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් එරට නිව්යෝක් නගරයේ දී විරෝධතාවක් සංවිධානය කර තිබේ. ඇමරිකාවේ නිල සංචාරයක යෙදී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එක්සත් ජාතීන්ගේ සමුළුව ආමන්ත්‍රණය කිරීමට නියමිතය. ඊට සමගාමීව මෙම විරෝධතාවය කැඳවා ඇති අතර පාස්කු ප්‍රහාරයේ සැබෑ වරදකරුවන් සොයන ලෙසත් දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම නවතන ලෙසත් ඉල්ලමින් විරෝධතා සංවිධානය කර ඇත.

Lanka C News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here