පුවත් ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් 7,000 සීමාව පනියි By ciawpdev - February 3, 2022 0 257 FacebookTwitterPinterestWhatsApp මේ වසරේ ගත වු පළමු මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 7,000සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.ජාතික ඩෙංගු පාලන ඒකකය සඳහන් කළේ, ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් 7,702කු හඳුනාගෙන ඇති බවය.මෙම රෝගීන්ගෙන් සියයට 52ක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන තිබීම විශේෂත්වයකි.