ජනවාරි 3 දා සිට සියලුම රාජ්‍ය සේවකයන් යළි සේවයට කැඳවයි

0
366

සියලුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ප්‍රකාශ කළේ, ඊට අදාළ චක්‍රලේඛය අද දිනය තුළදී නිකුත් කිරීමට නියමිත බවයි .

ඒ අනුව ජනවාරි 03 දා සිට සියලුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට පියවර ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඇතැම් රාජ්‍ය සේවකයන් නිවසේ සිට රාජකාරි කිරිමට යොමුකරනු ලැබූ අතර අත්‍යාවශ්‍ය සේවා රාජ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවනු ලැබුවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here