ජන්දයක් තිබ්බොත් ආණ්ඩුව දැන ගනී මිනිස්සු ඉන්න තැන

0
340

මහමැතිවරණයක් හෝ වෙනයම් ජන්දයක් පැවැත්වුවහොත් ‌ රටේ ජනතාව සිටින තැන ආණ්ඩුවට දැනගත හැකි වනු ඇති බව අභයාරමරාධිපති පූජ්‍ය මුරුත්තටේටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

උන්වහන්සේ කියා සිටියේ දැන් අපට වී ඇත්තේ ඉගුරු දී මිරිස් ගත්තා හා සමාන දෙයක් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here