ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමෙි විවාදය අද

0
280

ජනාධිපතිවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද සභාව කල් තැබීමේ විවාදය අද ආරම්භ වනවා.

අද හා හෙට විවාදය පැවැත්වෙන අතර ඊට අමතරව සිකුරාදා දිනයද විවාදය පවත්වන්නැයි ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් කථානායකවරයාට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

අද පස්වරු 01 සිට පස්වරු 06 දක්වා විවාදය පැවැත්වෙි.

මේ අතර අද සභාව ආරම්භයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here