පුවත් ජනාධිපතිවරයා ජාතිය ඇමතීම By ciawpdev - June 24, 2021 0 391 FacebookTwitterPinterestWhatsApp ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේද ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා. එම විශේෂ ප්‍රකාශයක් හෙට (25) දින රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතව ඇති බවයි ජනධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.