Monday, December 23, 2024

ජනාධිපති නොහිටින්න අද විපක්ෂයේ ගොඩදෙනෙක් මැරිලා – රාජ්‍ය ඇමති විමලවීර

ගෝඨාභය රාජපක්ෂ මහතා නොසිටියේ නම් අද විපක්ෂයේ බොහෝ දෙනෙක් කොරෝනාවෙන් මියගොස් ඇති බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ විපක්ෂය අද රාජපක්ෂවරුන්ට බනින බවත්, ඒ කටවල්වලට හෙණ හත වැදිය යුතු බවත්ය.

මේ රටේ සංවර්ධන කටයුතු සිදු කළේ රාජපක්ෂවරුන් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles