ජනාධිපති ලෙස සැකසූ අනුරුවලට විරෝධතාකරුවන් බිම දමා පහරදෙයි

0
450

මෙරට අනුරාධපුර පදවිය ප්‍රදේශයේ පැවති විරෝධතාවයකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආකාරයට සැකසූ අනුරුවකට පහර දීමට කටයුතු කළහ.

මෙරට වී වගාවට අවශ්‍ය රසායනික පොහොර ඉල්ලමින් මෙම විරෝධතාවය අනුරාධපුර පදවිය ප්‍රදේශයේ පිරිස් විසින් සංවිධානය කර ඇත.

මෙරට අම්පාර නාමල්ගම ප‍්‍රදේශයේ පැවති විරෝධතාවයකදී ජනාධිපතිවරයා ආකාරයෙන් සරසන ලද පුද්ගලයෙකුට බිම දමාගෙන පහර දෙනු ලැබිය.

තවත් ගොව් උද්ඝෝෂණ රැසක් එක් එක් දිස්ත්‍රික්ක වලදී පැවැත්විණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here