පුවත් ජපානයේ භූ කම්පනයක් By STAFF REPORTER - June 12, 2016 0 352 FacebookTwitterPinterestWhatsApp අද උදෑසන මධ්‍යම ජපානයේ භූ කම්පනයක් සිදුව තිබේ. විදෙස් වාර්තා සදහන් කළේ නෝඩා ප්‍රදේශයේ සිට කිලෝමීටර් 06 ක් පමණ ඊසාන දිගින් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි. රික්ටර් පරිමාණයේ 4 යි දශම 9 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනයෙන් සිදුවූ හානි මෙතෙක්