පුවත් ජපානයේ හදන මොඩර්නා එන්නතේ අපද්‍රව්‍ය! – භාවිතය වහාම අත්හිටුවයි! By ciawpdev - August 27, 2021 0 298 FacebookTwitterPinterestWhatsApp ජපානයේ මොඩර්නා එන්නත් තුළ අපද්‍රව්‍ය අංශු තිබෙන බවට පළ වූ සැකයක් හේතුවෙන් එන්නත් මාත්‍රා මිලියන 1.63 ක් භාවිතා කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.