ජයලලිතා ජයරාම් හදිසියේම රෝහලට

0
461

තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් හදිසියේම රෝගල් ගත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

එම වාර්තා පෙන්වා දෙන්නේ මහ ඇමතිවරිය ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

රෝහලේ ආරක්ෂාව තර කර ඇති අතර, මැති ඇමතිවරු හා ඇයගේ ආධාරකරුවෝ රෝහලේ පිටත රැඳී සිටින බව ද සදහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here