ජයසුමනගේ කමිටුව ජයසුමනටම බෙදයි !

0
297

ජාතික ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා රාජ්‍ය ඖෂධ අමාත්‍ය චන්න ජයසුමන මහතා පත් කරන ලද පංච පුද්ගල කමිටුව විසින් අදාළ ආයතනය චන්න ජයසුමන මහතා යටතටම පත් කරන ලෙසට නිර්දේශයක් ලබා දී ඇති බව වාර්තා වේ.

දැනට ඖෂධ නියාමන අධිකාරිය පවතින්නේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා යටතේය.

විශ්‍රාමික විනිසුරු කුසලා සරෝජනී විරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කොට තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here