Saturday, January 11, 2025

ජලගාස්තු වැඩිවෙන්නේ නෑ

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දුන් පරිදි ජල ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව විශයභාර අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේදී අද (15දා) අදහස් දක්වමින් ඔහු  පැවැසුවේ ජලගාස්තු 30%කින් දෙසැම්බර් මස පළමුවැනිදා වැඩිවීමක් සිදුනොවනු ඇති බවයි. එසේම ජල ගාස්තු පිළිබඳව සොයාබැලීමට ජනපති නියමයෙන් කමිටුවක් පත්කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles