ජල ගාස්තුත් ඉහළ දමයිද ?

0
484

ජල ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජල සම්පාදන මණ්ඩලය මෙතෙක් අවධානය යොමු කර නොමැති බව වාර්තා වනවා.

නමුත් එම මණ්ඩලයේ වියදම කැපී පෙනෙන ලෙස ඉහළ යාම හේතුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරියේ දී තීරණය කළ යුතු බවයි ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා පවසනවා.

ඒ අනුව ජල සම්පාදන මණ්ඩලයේ වියදම් ඉහළ යාම පිළිබඳව තක්සේරු වාර්තාවක් සකස් කරමින් තිබෙන බව ඔහු සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here