ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම්

0
310

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලීසිය පවසයි.

සේවා අවශ්‍යතා මත ඔවුන් ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන ඒ.එස්.පී.සී. වෙදමුල්ල, ජේ.ඒ.කේ. ජයසිංහ සහ අයි.ඩබ්ලිව්.ජී.ආර්. කන්දේවත්ත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here