ජාත්‍යන්තර අධිකරණයට යටත් වන්නේ නැහැ; ඊට පෙර මා මියයනවා – පිලිපීන ජනපති ඩුටාවේ

0
319

ජාත්‍යන්තර අධිකරණයට යටත් වන්නේ නැහැ; ඊට පෙර මා මියයනවා – පිලිපීන ජනපති ඩුටාවේ

ජාත්‍යන්තර අධිකරණයට මුහුණදෙන්නේ නැති අතර ඊට පෙර තමා මියයන බව පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩුටාවේ ප‍්‍රකාශ කර ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 6000 කට අධික පිරිසක් මරාදැමීම ගැන ජාත්‍යන්තර අධිකරණය ඔහුට චෝදනා එල්ල කර තිබේ. තමාට එරෙහිව පැමිණිලි ඇත්නම් ඒ ගැන නඩු පැවරිය යුත්තේ පිලිපීනයේදී මිස හේග් නුවරදී නොවන බව පැවසූ ඩුටාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැනසුවේ ජනතාවගේ යහපතට බව කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here