ජාතික ආහාර නිශ්පාදන සංග්‍රාමය

0
434
ඉදිරි ආහාර අර්බුධයකට සූදානම් වීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජාතික ආහාර නිශ්පාදන සංග්‍රාමය ඔක්තෝම්බර් 6 සිට 12 දක්වා ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
අදාල වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීමේ මධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.
මෙම වැඩසටහන සතියකින් නිමාවට පත් නොවන බවත් වගා සංග්‍රාමය ලෙස නම් කර ඇති මෙහි පළමු අදියර වසර 3ක් දක්වා දිවෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here