ජාතික රෝහලේ රසායනාගාර කටයුතු සීමා වේ.

0
627

කොළඹ ජාතික රෝහලේ රසායනාගාර පරීක්ෂණ කටයුතු සීමා කරන ලෙස එම රෝහලේ අධ්‍යක්‍ෂවරයා විසින් අදාළ අංශ වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා. 

ඒ, පවතින මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් රසයානාගාර කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍යයන්හි පවතින හිගය සැලකිල්ලට ගනිමින් මේ තීරණයට එළඹ ඇත.

ඒ අනුව අසරණ රෝගීන් පත්වන අපහසුතාව ගැන බලධාරීන් වහා අවධානය යොමුකළ යුතුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here