ජාතික සමිපත්කාරයොන්ට ඔින LNG කොන්ත්‍රාතුව චීනයට දෙන්න – මහින්ද පතිරණ

0
333

ස්වභාවික ද්‍රව වායු (LNG) සැපයීමේ කොන්ත්‍රාතුව ඇමරිකාවට ලබාදීමට එරෙහිව අදහස් දක්වන ආණ්ඩුවේ “ජාතික සම්පත්කාරයින්ට” අවශ්‍ය වී ඇත්තේ එම කොන්ත්‍රාතුව එකට එකක් වැඩි මුදලකට චීනයට ලබාදීමට බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි. 

විදුලිබල මණ්ඩලයේ ටෙන්ඩරයට ඉදිරිපත් වුණු චීන-පාකිස්තාන සමාගම LNG ඒකකයකට (MMBTU) ඇමරිකානු ඩොලර් 3.11ක් ලංසු තබා ඇති නමුත් ඇමරිකානු සමාගම එක ඒකකයක් ඇමරිකානු ඩොලර් 1.40කට සැපයීමට ඉදිරිපත් වී සිටින බවයි ඒ මහතා සඳහන් කරන්නේ. 

මහින්ද පතිරණ මහතා සිය ෆේස්බුක් ගිණුමෙි තැබූ සටහන පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here