පුවත් ජාතින් අතර අසමගිය පවතින සමාජයකට යහපත් අනාගත පැවැත්මක් නෑ – අනුර By ciawpdev - February 13, 2022 0 272 FacebookTwitterPinterestWhatsApp ජාතින් අතර අසමගිය පවතින සමාජයකට යහපත් අනාගත පැවැත්මක් නොමැති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කුරුණෑගල පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.